Your Choice Way

Niwaduwatath Song Lyrics - නිවාඩුවටත් ගීතයේ පද පෙළ

Niwaduwatath Song Lyrics - නිවාඩුවටත් ගීතයේ පද පෙළ
Song Title : Niwaduwatath (නිවාඩුවටත්)
WAYO Brick House Sessions : Niwaduwatath  නිවාඩුවටත් 
WAYO | Brick House Sessions
Performed by : WAYO
Release Date : 01 July 2019 
Original Song by Sangeeth Wijesuriya
Original Music : Sarath De Alwis
Lyrics : Hemasiri Halpita
Produced by Brick House Studio & WAYO Creatives


නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී

කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
වෙලේ ලන්දේ
මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
සිතේ මාගේ

දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Niwaduwatath Song Lyrics - නිවාඩුවටත් ගීතයේ පද පෙළ Niwaduwatath Song Lyrics - නිවාඩුවටත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, May 31, 2021 Rating: 5

0 comments:

Post a Comment