Mini Muthu Song Lyrics - මිනි මුතු ගීතයේ පද පෙළ

Mini Muthu Song Lyrics - මිනි මුතු ගීතයේ පද පෙළ
Song Title : Mini Muthu (මිනි මුතු)
Artist : Ishan Lantra | Amila Niroshan -MrA | Centigradz
Guest Artiste : Samitha Mudunkotuwa
Lyrics : Kalum Srimal
Rap / Lyrics Amila - MrA♤
Music : Thusith Niroshana
Mixed By Thusith Niroshana
Mastered By Thusith Niroshana
Music Studio : T-Lab Studios


මල් තුහීන ගත හිරිවට්ටන
හීන් හුළගේ තුරුලිය පැද්දෙන
සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

වාසනාවන් ආදරේ
මිනිමුතු සේ පවතී නම්
ආදරෙයි මං රහසක් රකිනා සේ
මා රකිනවානම්

වාසනාවන් අපේ ආදරේ
මිනිමුතු සේ මිනිමුතු සේ පවතීනම්

හිතේ උතුරන ආදරේ
උනුසුම් ද කෙතරම්
අපිම අපිටම හිනාවෙන විට
සුන්දර ද කෙතරම්

හිම පොරෝනෙක ගුලිවී තුරුලුව
උමතුවෙන් මෙන් ඔබේ අත ගෙන
හිම පොරෝනෙක ගුලිවී තුරුලුව
උමතුවෙන් මෙන් ඔබේ අත ගෙන

සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

Just give me one good reason why
I shouldn’t love you
Love is so blind they say
Do you get the picture?
Gonna miss you like water in the rain
This is our story ain’t fairytale

හිතේ පතුලක ආදරේ
මිණි මතුව එයි නිතැතින්
මගේ ලග ඔබ දැවටෙනා විට
සුන්දර ද කෙතරම්

වාසනාවන්ත ජීවිතේ
මගේ වත්කම නුඹ වේ
වාසනාවන් ආදරේ
මිනිමුතු සේ පවතී නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mini Muthu Song Lyrics - මිනි මුතු ගීතයේ පද පෙළ Mini Muthu Song Lyrics - මිනි මුතු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2021 Rating: 5

0 comments:

Post a Comment