Kande Lande Song Lyrics - කන්දේ ලන්දේ ගීතයේ පද පෙළ

Kande Lande Song Lyrics - කන්දේ ලන්දේ ගීතයේ පද පෙළ
Song Title : Kande Lande (කන්දේ ලන්දේ)
ගායනය : රෝහණ බැද්දගේ
සංගීතය : රෝහණ බැද්දගේ
ගී පද : රෝහණ බැද්දගේ


කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ
මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ

වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ... ගම්මානේ...

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ
මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ

ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ
මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ
මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kande Lande Song Lyrics - කන්දේ ලන්දේ ගීතයේ පද පෙළ Kande Lande Song Lyrics - කන්දේ ලන්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2021 Rating: 5

0 comments:

Post a Comment