Kalyaniye Oba Nasu Song Lyrics - කල්‍යාණියෙ ඔබ නෑසූ ගීතයේ පද පෙළ

Kalyaniye Oba Nasu Song Lyrics - කල්‍යාණියෙ ඔබ නෑසූ ගීතයේ පද පෙළ
Song Title : Kalyaniye Oba Nasu (කල්‍යාණියෙ ඔබ නෑසූ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : එම්. කේ. රොක්සාමි
ගී පද : කරුණාරත්න අබේසේකර


කල්‍යාණියෙ ඔබ නෑසූ

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් ///
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්

මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
ගැන භීතිය සැක මාගෙ හිතේ
තිබුණි දිගා කල්
ගිණි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්

මගෙ හිතට එකඟවයි මේ
මා කියන දෙය කියන්නේ
ඔබෙ ආදරබර මහිමයටයි
ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත
සසළ කරන්නේ

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් //
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම් //

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalyaniye Oba Nasu Song Lyrics - කල්‍යාණියෙ ඔබ නෑසූ ගීතයේ පද පෙළ Kalyaniye Oba Nasu Song Lyrics - කල්‍යාණියෙ ඔබ නෑසූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2021 Rating: 5

0 comments:

Post a Comment