Hinahenna Mata Iganwu Song Lyrics - හිනැහෙන්න මට ඉගැන්වූ ගීතයේ පද පෙළ

Hinahenna Mata Iganwu Song Lyrics - හිනැහෙන්න මට ඉගැන්වූ ගීතයේ පද පෙළ
Song Title : Hinahenna Mata Iganwu (හිනැහෙන්න මට ඉගැන්වූ)
ගායනය : මිල්ටන් පෙරේරා


හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්වූ

සිතුවිල ගිර මිදීලා
යා නොදී වියරු වීලා //
සහනයේ කැදලි හැදුවේ

හිනැහෙන්න මට ඉගැන්වූ

හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා //
හිස් දෑතිනි අද ඉන්නෙ

හිනැහෙන්න මට ඉගැන්වූ

පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා //
මා එපමණයි පතන්නේ

හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්වූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinahenna Mata Iganwu Song Lyrics - හිනැහෙන්න මට ඉගැන්වූ ගීතයේ පද පෙළ Hinahenna Mata Iganwu Song Lyrics - හිනැහෙන්න මට ඉගැන්වූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2021 Rating: 5

0 comments:

Post a Comment