Hinsa Kranne Song Lyrics - හිංසා කරන්නේ ගීතයේ පද පෙළ

Hinsa Kranne Song Lyrics - හිංසා කරන්නේ ගීතයේ පද පෙළ
Song Title : Hinsa Kranne (හිංසා කරන්නේ)
ගායනය : කවීශ කවිරාජ්


හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්...
හැංඟී වසන්තේ මාගේ ලොවින්..
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්..

බොදවීලා...පැතුසේයා....
රිදවාලා.....සිත පාරා....

සැගවී ගියාට - රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා....
සසරේ පුරම - මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා....//

හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්..

මැවී පේන හීන ගානේ - ඉඟියෙන් කෝල පෑවා
ලයේ ගෑවි ගෑවී වාගේ - සිතුවම් වීලා ආවා...//
සිතුවම් වීලා ආවා...

හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්...
හැංඟී වසන්තේ මාගේ ලොවින්..
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්....//

රැදී පාව යාවී ඈතේ - රැදුනත් මාව දාලා
ඔබේ දෑස සිහිව ආයේ - හැඟුමන් රෑන පාරා...//
හැඟුමන් රෑන පාරා....

හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්...
හැංඟී වසන්තේ මාගේ ලොවින්..
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hinsa Kranne Song Lyrics - හිංසා කරන්නේ ගීතයේ පද පෙළ Hinsa Kranne Song Lyrics - හිංසා කරන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2021 Rating: 5

0 comments:

Post a Comment