Hamuwena Neth Song Lyrics - හමුවනා නෙත් ගීතයේ පද පෙළ

Hamuwena Neth Song Lyrics - හමුවනා නෙත් ගීතයේ පද පෙළ
Song Title : Hamuwena Neth (හමුවනා නෙත්)
ගායනය : කවීශ කවිරාජ්
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : ඩිලාන් ගමගේ


හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි..//

ආයාලේ ගිය හීන අතරේ..
ගොඩ ගසා මහ වේදනා..
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා..

ඔබව හිමිවේ නම්
ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...//

හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි..//

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක් වත් එපා..

ඔබව හිමිවේ නම්..
ඔයා අදහන්නම්..
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...//

හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamuwena Neth Song Lyrics - හමුවනා නෙත් ගීතයේ පද පෙළ Hamuwena Neth Song Lyrics - හමුවනා නෙත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 22, 2021 Rating: 5

0 comments:

Post a Comment