Ena Wassaneka Song Lyrics - එන වස්සානෙක ගීතයේ පද පෙළ

Ena Wassaneka Song Lyrics - එන වස්සානෙක ගීතයේ පද පෙළ
Song Title : Ena Wassaneka (එන වස්සානෙක)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : රුවන් නන්දික


එන වස්සානෙක
තව සැන්දෑවක
මට කියාදෙන්න
ඔබ ගැන තව

මට කියා දෙන්න
ඔබ ගැන තව ////

හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
තව ටික දොහයි අප හමුවන
හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
නින්ද නොයයි ඒ බව දැන

එන වස්සානෙක
තව සැන්දෑවක
මට කියාදෙන්න
ඔබ ගැන තව

මට කියා දෙන්න
ඔබ ගැන තව ////

හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
තව ටික දොහයි අප හමුවන
හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
නින්ද නොයයි ඒ බව දැන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ena Wassaneka Song Lyrics - එන වස්සානෙක ගීතයේ පද පෙළ Ena Wassaneka Song Lyrics - එන වස්සානෙක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2021 Rating: 5

0 comments:

Post a Comment