Your Choice Way

Munagehunama Hai Hai Song Lyrics - මුණගැහුණම හායි හායි ගීතයේ පද පෙළ

Munagehunama Hai Hai Song Lyrics - මුණගැහුණම හායි හායි ගීතයේ පද පෙළ
Song Title : Munagehunama Hai Hai (මුණගැහුණම හායි හායි)
ගායනය - ලයනල් රන්වල


මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //

වචන දහස් ගණනක්ලු
අකුරු පණස් හතරක්ලු
අපේ හෝඩියේ
අපේ හෝඩියේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ

ඇයි දොඩවන්නේ //

මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Munagehunama Hai Hai Song Lyrics - මුණගැහුණම හායි හායි ගීතයේ පද පෙළ Munagehunama Hai Hai Song Lyrics - මුණගැහුණම හායි හායි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, May 08, 2021 Rating: 5

0 comments:

Post a Comment