E Dasa Song Lyrics - ඒ දෑස ගීතයේ පද පෙළ

E Dasa Song Lyrics - ඒ දෑස ගීතයේ පද පෙළ
Song Title : E Dasa (ඒ දෑස)
Singing : Dasun Madushan Ft. Kevin Smokio


ඒ දෑසම සිහිවෙලා
දෙවගනදෝ හීන ගේන
ඈ පිනිස අල්තාරයේ
වැතිරී හිදී මා

පෙම් සයුරේ කිමිදෙනා
කිදුරිය මෙන් ඈව පේනා
අගනක් ද රන්ද්වාරයෙන්
ඇවිදින් හිදී රෑ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

smokio
කාමිනී මං නලෝලා දේහිනී
කල නොහැකි උපමා
කිසි දේකිනි
මේ දිනී නෙත් දිලිසේ මිනී
ඒ නුරා දෑසින් පිටවෙයි ගිනි

මිනිදු සිහිසුන් කරයි
සරාගි නෙත් කැලුම්
පෙම මගෙන් ඈත
අතැගෙන් ඈතත් ගැරූ
ඉතිරි කලා කතාවක් මට ඉරි තැලූ

ප්‍රතිමාවක් ගතින අතින් නෙලූ
බාදුරාවක් ව බබරුන් තෙලූ
මා නොවෙයි තවත් අගනක් සෙවූ
හිස්සරක් වී ඈ දෙස පෙවූ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Dasa Song Lyrics - ඒ දෑස ගීතයේ පද පෙළ E Dasa Song Lyrics - ඒ දෑස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2021 Rating: 5

0 comments:

Post a Comment