Your Choice Way

Budu Maga Yannata Song Lyrics - බුදු මග යන්නට ගීතයේ පද පෙළ

Budu Maga Yannata Song Lyrics - බුදු මග යන්නට ගීතයේ පද පෙළ
Song Title : Budu Maga Yannata (බුදු මග යන්නට)
ගායනය : දයාන් විතාරණ
සංගීතය : දිනූෂ මධුෂාන්
ගී පද : බෝමුගම්මන ඤාණිස්සර හිමි


බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා

දිවා රැයේ බුදු හිමි තේවාවට
ළග ඉන්නම්
නිවනේ දොරටුව දකින තුරා
බුදුහිමි ගුණ පවසන්නම්

බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා

වනපස මල් ගෙන බුදු සිරි පා
පුදදෙන්නම්
තුන් සිත දහමින් නිවෙන තුරා
බුදු හිමි ගුණ පවසන්නම්

බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Maga Yannata Song Lyrics - බුදු මග යන්නට ගීතයේ පද පෙළ Budu Maga Yannata Song Lyrics - බුදු මග යන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, May 14, 2021 Rating: 5

0 comments:

Post a Comment