Waten Eha Mal Pandure Song Lyrics - වැටෙන් එහා මල් පඳුරේ ගීතයේ පද පෙළ

Waten Eha Mal Pandure Song Lyrics - වැටෙන් එහා මල් පඳුරේ ගීතයේ පද පෙළ
Song Title : Waten Eha Mal Pandure (වැටෙන් එහා මල් පඳුරේ)
ගායනය : දයාන් විතාරණ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආරියරත්න


වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ..//
මිලින වුනත් ඝණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්...
මල් නෙලන්න නම් තහනම්...

සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්..
නොවසා ඇති දොර කවුළු තුලින්..//
සුවඳ දිඳී තිබුණත් මිදුලේ..
මල් නෙලන්න නම් තහනම්...
මල් නෙලන්න නම් තහනම්...

වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ..//
මිලින වුනත් ඝණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්...
මල් නෙලන්න නම් තහනම්...

තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුනත් කෙදිරිය මෘදු මුවගින්..//
පිපුනු නිසා අන්සතු උයනේ...
මල් නෙලන්න නම් තහනම්...
මල් නෙලන්න නම් තහනම්...

වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ..//
මිලින වුනත් ඝණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්...
මල් නෙලන්න නම් තහනම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waten Eha Mal Pandure Song Lyrics - වැටෙන් එහා මල් පඳුරේ ගීතයේ පද පෙළ Waten Eha Mal Pandure Song Lyrics - වැටෙන් එහා මල් පඳුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2021 Rating: 5

0 comments:

Post a Comment