ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ

ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way
2003 වර්ෂයේදී ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් සියවස් ගණනක් පැරණි 84,000 කට වැඩි ග්‍රන්ථ ප්‍රමාණයක් සොයා ගන්නට යෙදුණි.

ශාක්‍ය ආරාමය යනු, ටිබෙටයේ ටින්ග්‍රි වෙත යන මාර්ගයේ ෂිගාට්සයට කිලෝමීටර් 160 පමණ නිරිත දිගින් පිහිටි, ශාක්‍ය ප්‍රාන්තයේ පිහිටා ඇති බෞද්ධාගමේ ශාක්‍ය නිකායේ ආරාමයයි. ආරාම සංකීර්ණයේ කොටසක් කදු බෑවුමේ පිහිටා ඇති අතර, ඉතිරිය  කදු පාමුල පිහිටා ඇත.

මෙම ආරාම සංකීර්ණය අදින් වසර දහසකට පමණ පෙර, ඉදිකරනු ලැබ ඇත. මෙහි විශේෂත්වය වන්නේ ආරාමයේ බිත්ති තුලින් ලියවිලි 840,000 කට වැඩි ප්‍රමානයක් සොයා ගැනීමයි. මේවායෙන් වැඩි කොටසක් බෞද්ධ ග්‍රන්ථ වේ යැයි අපේක්ෂා කෙරේ. සමහරක් රන් අකුරු වලින් හා බුදුන්ගේ රූපවලින් අලංකාර කර සරසා ඇත. මේවා සියවස් ගණනක් පැරණි වේ.

මීට අමතරව සාහිත්‍ය, ඉතිහාසය, දර්ශනය, තාරකා විද්‍යාව, ගණිතය, කලාව, ඔපෙරා, වෛද්‍ය විද්‍යාව, භූ විද්‍යාව යන සෑම අංශයකම පාහේ දැනුම අඩංගු පොත් පත් ඇති බවට විශ්වාස කෙරේ. මන්ද තවමත් මේවා ගවේෂණයට ලක් කර නොමැති බැවිනි. 

පන්සලේ අනිකුත් පුරාවස්තු අතර, 500kg බරැති ලොව විශාලතම බෞද්ධ ග්‍රන්ථය, ලොව විශාලතම පැට්‍රැ කොළ ශුද්ධ ලියවිලි එකතුව (ශාකපත්‍ර වල ලියා ඇති සූත්‍ර) ලොව විශාලතම ලෝකඩ පිළිමය ආදිය ද ඇතුලත් වේ. 

එහෙත් මෙම බෞද්ධ ආරාම පද්දතිය, එකල චීන කොමියුනිස්ට් පාලක, ආඥාදායක මා⁣ඕ සේතුන්ගේ සංස්කෘතික විප්ලවය අතර තුර විනාසයට ලක් කර, ඇති අතර, දැනට ඉතිරිව ඇත්තේ ගොඩනැගිලි කිහිපයක් පමණි. මෙහි ඇති පොත්පත්, ලියවිලි ගවේෂණයකල පසු විවිධ වූ දැනුම් සම්බාරයක් ලොවට නිරාවරනය වන බවනම්  නොවනුමානය.

දිලා 😍🙏🔥
ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way

ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way

ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way

ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way

ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way

ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way

ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way

ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා .ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ ටිබෙටයේ බෞද්ධ ශාක්‍ය ආරාමයේ මුද්‍රා තබන ලද බිත්ති තුලින් හමු වූ දේ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2021 Rating: 5

0 comments:

Post a Comment