Ananthayata Yanawamai Lyrics - අනන්තයට යනවාමයි ගීතයේ පද පෙළ

Ananthayata Yanawamai Lyrics - අනන්තයට යනවාමයි ගීතයේ පද පෙළ
Song Title : Ananthayata Yanawamai (අනන්තයට යනවාමයි)
ගායනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
ගී පද : සේනක බටගොඩ


සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananthayata Yanawamai Lyrics - අනන්තයට යනවාමයි ගීතයේ පද පෙළ Ananthayata Yanawamai Lyrics - අනන්තයට යනවාමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2021 Rating: 5

0 comments:

Post a Comment