Your Choice Way

Aganakdo Oya Song Lyrics - අඟනක්දෝ ඔයා ගීතයේ පද පෙළ

Aganakdo Oya Song Lyrics - අඟනක්දෝ ඔයා ගීතයේ පද පෙළ
Song Title : Aganakdo Oya (අඟනක්දෝ ඔයා)
Artist : Hector Dias
Director : Sandesh Bandara @Sandesh Bandara TV​ 
Lyrics : Denzil Nugegoda
Music and Melody : Ashen Chakrawarthi


ඇදහන්න බෑ විශ්මය ගෙනා
නුඹේ රුව සොයන් ලුහු බැන්ද
සංසාර සෙවනැල්ල සේ

දේවතාවී අනුහස් මවා
නෙතු කලබාලා සරසාලා පෙම්පාදලා

නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා

සොයාගන්නට ගිහින් නුඹව මා
සොරාගන්නටයි උනේ මෙලෙස ආ
පායුග පාමුල දූවිල්ලක් ලෙස
තේජස දිය කරලා

මිනිස් දෙව්ලියක් දෝ ඔයා
සිහිනේ නිල් දෙනෙත් මත් කලා
දේවතාවී මං ඇද්දෙන් දෙව්
ලොවින් ආ ලෙස මට හැගෙනවා

නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා

මතුපිටින් නොපෙනෙන අදුරින්
හදවතේ ගැඹුරුම තැනින්
පෙම් කලේ කාටත් හොරෙන්
කෙලෙසින්ද හමුවුනේ ඉතින්

මතුපිටින් නොපෙනෙන අදුරින්
හදවතේ ගැඹුරුම තැනින්
පෙම් කලේ කාටත් හොරෙන්
කෙලෙසින්ද හමුවුනේ ඉතින්

නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා

හැරයන්න බෑ දෙව්ලියේ ඔයා
මා ලග රැදෙන් මන බැන්ද ස්රුංගාර
සුපෙම්වන්තියේ
දේවතාවී අනුහස් මවා
උමතුව සදා
පපුවේ හොවා හුස්මේ පවා

නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aganakdo Oya Song Lyrics - අඟනක්දෝ ඔයා ගීතයේ පද පෙළ Aganakdo Oya Song Lyrics - අඟනක්දෝ ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, May 09, 2021 Rating: 5

0 comments:

Post a Comment