Heena Gagana Song Lyrics - හීන ගහන පද පෙළ

Heena Gagana Song Lyrics - හීන ගහන පද පෙළ
Song Title : Heena Gagana (හීන ගහන)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලා
දැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලා
හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා
සොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා

හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලා
දැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලා
හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා
සොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා

සඳක මහිම මෙහෙම නොවේ සිහිල නොදෙනු ඇයි
දැවෙන නෙත් තෙමා සොමි ගුණ සදනු නොහැකි ඇයි
පෙමක මහිම මෙහෙම නොවේ ඇසුර නොදෙනු ඇයි
සොදුරු පෙම මුදා මා සිත සිඹිනු නොහැකි ඇයි

ළඳක මහිම මෙහෙම නොසෙියුම් නොවෙනු ඇයි
පිපෙන මල් දිහා සොඳුරුව බලනු නොහැකි ඇයි
මහද මහිම ඔහොම නොවේ හැඳින නොගනු ඇයි
කඳුළු වැහි යවා මා වෙත පිපෙු නොහැකි අයි

හීන ගහන නුහුරු රැයට අඳුර ළං වෙලා
දැනෙන හැඟෙන හැම හැඟුමක කඳුළු ඉපදිලා
හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා
සොඳුරු මිහිරි නුහුරු ඔබේ උවන සිරවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heena Gagana Song Lyrics - හීන ගහන පද පෙළ Heena Gagana Song Lyrics - හීන ගහන පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2021 Rating: 5

0 comments:

Post a Comment