Yanthamatawath Penenawada Song Lyrics - යාන්තමටවත් පෙනෙනවාද ගීතයේ පද පෙළ

Yanthamatawath Penenawada Song Lyrics - යාන්තමටවත් පෙනෙනවාද ගීතයේ පද පෙළ
Song Title : Yanthamatawath Penenawada (යාන්තමටවත් පෙනෙනවාද)
Lyrics : සුදන්ති අනුරුද්දිකා


එපා කියද්දී , පොලෝ තලයෙන්
මා ඔසවාගෙන
ඈත අහසට ගෙන ගිය නුඹම,
නොකියාම එක විටම
යලි මා පොලවට

අත් හල විට!!!!!!
මා උන් තැනිනුත් පහලට ඇද
වැටුණු හැටි,,,,
ගවු ගානක් දුර අහසේ සිටින
නුඹට යාන්තමට වත්
පෙනෙනවද???

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yanthamatawath Penenawada Song Lyrics - යාන්තමටවත් පෙනෙනවාද ගීතයේ පද පෙළ Yanthamatawath Penenawada Song Lyrics - යාන්තමටවත් පෙනෙනවාද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2021 Rating: 5

0 comments:

Post a Comment