Udarata Ape Kama Song Lyrics - උඩරට අපේ කම ගීතයේ පද පෙළ

Udarata Ape Kama Song Lyrics - උඩරට අපේ කම ගීතයේ පද පෙළ
Song Title : Udarata Ape Kama(උඩරට අපේ කම)
Lyrics : Tamasha Wijemanna (ටමාෂා විජේමාන්න)


උඩරට
අපේ කම
නැට්ටුවෝ
අපි...

තත් ජිත් තොං නං
ඇසුනත් අපි
ඇඟ නලියයි
හිත පිනවයි...

තා කට තා කට 
බෙර පදය
ඇසුනත් ඇති
මඟුල් බෙරය වයන්ටා...

උඩරට  නම
ඇසුනත් අපි
නටන්නේ
බෙරය වයාලයි...

උඩරට
බෙරය කියන්නේ
ගැට බෙරය
කියාලයි...

ඉස්සර 
මුතුන්මිත්තෝ
උඩරට ඇත්තෝ
උසස් ඇත්තෝ...

උඩරට උදවිය
ලස්සන
ඔසරි නිලමේ
ඇඳුමින් සැරසෙන්නේ...

උඩරට නැටුම්
ලස්සනයි
ජටාව තියලා
සැරසු නට්ටුවා අගේයි...

ටමාෂා විජේමාන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udarata Ape Kama Song Lyrics - උඩරට අපේ කම ගීතයේ පද පෙළ Udarata Ape Kama Song Lyrics - උඩරට අපේ කම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2021 Rating: 5

0 comments:

Post a Comment