Galu Muwadora Song Lyrics - ගාලු මුවදොර ගීතයේ පද පෙළ

Galu Muwadora Song Lyrics - ගාලු මුවදොර ගීතයේ පද පෙළ
Song Title : Galu Muwadora (ගාලු මුවදොර)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


දුටුව මුල් දින ඔබේ ඔය ඇස්
පෙමින් බැදුනා පුරුදු ලෙසකින්
පෙර භවේකදි හමු උනාදෝ
කියා සිතුනා ඔබව දැකුමෙන්.. 

ගාලු මුවදොර පිටිය අසලින්
හමා සිප ආ සුලග මනරම්
නිතර දොඩමලු මගේ මුව 
ගොලු වෙලා තිබුනේ කොයි ලෙසින් 
දෑත් පටලන් ආව මග තුල

නොදැක මොහොතක් 
නොහැකි වූ කල
දිනෙන් දින ලං උනා අප සිත් 
සිතා ගන්නට නොහැකි විලසක.. 

සොදුරු පැතුමන් පොදි බැදන්
සොදුරු සිත් පැතුමන් දරන්
හීන අස්සේ ගුලි වෙමින් 
ගෙවුනු එදවස මොනතරම්
සොදුරු විද මා හට තරම්.. 

ගාලු මුවදොර එදා  මෙන් අද
සිටී පැතුමන් පොදි බැදන්
එදා එක් වූ සිත් තවත් ඇත 
හීන දහසක් පොදි බැදන්..

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Galu Muwadora Song Lyrics - ගාලු මුවදොර ගීතයේ පද පෙළ Galu Muwadora Song Lyrics - ගාලු මුවදොර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2021 Rating: 5

0 comments:

Post a Comment