Your Choice Way

Nalla Male Kelle Song Lyrics - නල්ල මලේ කෙල්ලේ ගීතයේ පද පෙළ

Nalla Male Kelle Song Lyrics - නල්ල මලේ කෙල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Nalla Male Kelle (නල්ල මලේ කෙල්ලේ)
Artist : Dilnuk Ranmila ft. Anjali Rajkumar
Director : Sandesh Bandara
Music : Shenal Maddumage
Lyrics : Murshad Huvais
Cinematography : Irushka Bogoda
Edit & Color : Maduwantha Jayakody
Production Manager : Tharaka Sadaruwan
MakeUp :  Iresh Eranga
Assistent Director : Dananjaya Sadaruwan


නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
එහෙන් මෙහෙන් ඉන නැලවෙන්නේ

තොර තෝංචියක් නැති
සෝභන හරුපෙට
නෑ මං රැවටෙන්නේ
ඔර මාන්නයෙන් හිටියට කොල්ලෝ
ඉන්බොක්ස් වල චොර වෙන්නේ

කෙල්ලේ හාන් කවිසියක් නොදන්න
හද මගෙ ප්‍රේමයේ රෝගේ
මාස්ක් එකක් දැම්මට මගේ මනසට
චාන්ස් එකක් නෑ නේ
ඔල්මාදේ

නල්ලමලේ කොල්ලෝ කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
බාල්දියක් ඇද්දේ

කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
ඇති කොල්ලෝ

හාන්චියක් නුඹේ ස්පාක් එකක්
මගේ ලෝකෙට ගෙන ආවේ
පිස්සුම කෝච්චියක්
එක්ස්ප්‍රස් එකක් හද හරහට මේ යන්නේ

සප්නයක්
කොමිඩල් ඔයත් හරි හීනයක් මම දැක්කේ
ඉවසන් ඉතින් බලන් ඉදින්
මගේ කැටයම් ඇම්බැක්කේ
අනේ කෙල්ලේ

නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

කොල්ලෝ
මම ගනන් ගන්නේ නෑනේ
ඔය දසන් බලන බැල්මේ
පෙම යටින් හංගලා කපට් චේතනා
ඇති කොල්ලෝ

නල්ල මලේ කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

කෙල්ලේ
මාව ගනන් ගන්නේ නෑ නේ
නුඹ ගස්සන් යන මේ ගමනේ
හැඩ බලන්න හැරිලා
දසන් ඇඹරිලා
උලුක්කුවයි බෙල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nalla Male Kelle Song Lyrics - නල්ල මලේ කෙල්ලේ ගීතයේ පද පෙළ Nalla Male Kelle Song Lyrics - නල්ල මලේ කෙල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, April 27, 2021 Rating: 5

0 comments:

Post a Comment