Uda Rata Niliya Hada Wage Song Lyrics - උඩ රට නිළිය හැඩ වගේ ගීතයේ පද පෙළ

Uda Rata Niliya Hada Wage Song Lyrics - උඩ රට නිළිය හැඩ වගේ ගීතයේ පද පෙළ
Song Title : Uda Rata Niliya Hada Wage (උඩ රට නිළිය හැඩ වගේ)
ගායනය : ඇනස්ලි මාලෙවන
සංගීතය, ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හිටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ

සිංහල ජාතියට ගරු සර
ලබා දෙවන උඩ රට නිළිය //
ඔබෙ සියුමැලි මද සිනාව
රන් පැහැ දෙතොලට ගෙනාව //
ඔබෙ රතැඟිලි සැලෙන හැටි අගේ

උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හිටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ

බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන්මත් කරලා //
සොඳුරු නිළිය අගනා ළිය
උඩ රටටම හැඩකාරිය //
ඔබෙ රතැඟිලි සැලෙන හැටි අගේ

උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හිටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uda Rata Niliya Hada Wage Song Lyrics - උඩ රට නිළිය හැඩ වගේ ගීතයේ පද පෙළ Uda Rata Niliya Hada Wage Song Lyrics - උඩ රට නිළිය හැඩ වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment