Palu Aduru Kutiyaka Song Lyrics - පාළු අඳුරු කුටියක ගීතයේ පද පෙළ

Palu Aduru Kutiyaka Song Lyrics - පාළු අඳුරු කුටියක ගීතයේ පද පෙළ
Song Title : Palu Aduru Kutiyaka (පාළු අඳුරු කුටියක)
ගායනය : සුපර් ගොල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "පාළු අඳුරු" තැටියට අඩංගු වූ ගීයකි. (EP Lotus / LECL/011/AB/00)


පාළු අඳුරු කුටියක
සිල සෙලවෙන පහනක
මිල නොකළැකි සුවයක
පහස ලදිමි දිනයක

පාවී පාවී ආවා වලා
රෑවී රෑවී ආවා බලා
සඳුගේ සිනාවන් නොවසා දමා
යාවී යාවී පාවී වලා
යාවී යාවී පාවී වලා

පාළු අඳුරු කුටියක
සිල සෙලවෙන පහනක
මිල නොකළැකි සුවයක
පහස ලදිමි දිනයක

ඈගේ සිනාවේ රහසක් ඇතේ
මාගේ හදේ නම් සැකයක් නැතේ
බිඳීලා දැවීලා ගිය ආදරේ
යළි මා හදේහී ඉපදී නොඒ
යළි මා හදේහී ඉපදී නොඒ

පාළු අඳුරු කුටියක
සිල සෙලවෙන පහනක
මිල නොකළැකි සුවයක
පහස ලදිමි දිනයක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palu Aduru Kutiyaka Song Lyrics - පාළු අඳුරු කුටියක ගීතයේ පද පෙළ Palu Aduru Kutiyaka Song Lyrics - පාළු අඳුරු කුටියක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment