Thanikama Huru Denetha Pura Song Lyrics - තනිකම හුරු දෙනෙත පුරා ගීතයේ පද පෙළ

Thanikama Huru Denetha Pura Song Lyrics - තනිකම හුරු දෙනෙත පුරා ගීතයේ පද පෙළ
Song Title : Thanikama Huru Denetha Pura (තනිකම හුරු දෙනෙත පුරා)
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ


තනිකම හුරු දෙනෙත පුරා..
උණු කඳුලැලි රූරා ගියා..
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ...//

සිතු පැතුමක කඳුළු තියා..
මට නොකියම ඉවත ගියා..
හිමි දුක පිසදමමි කියා..
සමනලියක් තුරුළු වුනා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ..
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....

තනිකම හුරු දෙනෙත පුරා..
උණු කඳුලැලි රූරා ගියා..
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ...//

තනිවුනු දුක මගෙම වෙලා..
දින එක දෙක ගෙවිල ගියා..
ඔබ ආවත් සිනහ වෙලා..
මගෙ හිත සනසන්න කියා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ..
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....

තනිකම හුරු දෙනෙත පුරා..
උණු කඳුලැලි රූරා ගියා..
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanikama Huru Denetha Pura Song Lyrics - තනිකම හුරු දෙනෙත පුරා ගීතයේ පද පෙළ Thanikama Huru Denetha Pura Song Lyrics - තනිකම හුරු දෙනෙත පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2021 Rating: 5

0 comments:

Post a Comment