Susum Pawan Song Lyrics - ඔබේ සුසුම් පවන් ගීතයේ පද පෙළ

Susum Pawan Song Lyrics - ඔබේ සුසුම් පවන් ගීතයේ පද පෙළ
Song Title : Susum Pawan (ඔබේ සුසුම් පවන්)
Singing : Dayan Witharana (දයාන් විතාරණ මහත්මා)


ඔබේ සුසුම් පවන් සලයි

මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනේහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි

මා ඔබෙයි ඔබම කියයි

ඔබ මගේද මටම බයයි
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගේද මටම බයයි
ඔබ සදක් වගේ හැඩයි…
හෙට අමාවකද සැකයි

ඔබ හැගුම් බරව දොඩයි

ඒ වදන් කවිම තමයි
ඔබ හැගුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි…
හෙට ගිමන් කලද සැකයි
ඔබේ සුසුම් පවන් සලයි
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනේහස ගොඩ ගලයි…
උණුසුමට මාව තෙමෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susum Pawan Song Lyrics - ඔබේ සුසුම් පවන් ගීතයේ පද පෙළ Susum Pawan Song Lyrics - ඔබේ සුසුම් පවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2021 Rating: 5

0 comments:

Post a Comment