Sudu Sanda Eliya Song Lyrics - සුදු සඳ එළිය ගීතයේ පද පෙළ

Sudu Sanda Eliya Song Lyrics - සුදු සඳ එළිය ගීතයේ පද පෙළ
Song Title : Sudu Sanda Eliya (සුදු සඳ එළිය)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්

සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්

රාහු මුව වැටුණු පිය වත සදේ
වේදනා තවම ඇති මතකයේ
වේදනා තවම ඇති මතකයේ
බාල සඳ ගාව …. එදා පිටුපෑව
තාරකාවන්ට කියා දෙමු බණ ජීවිතේ

සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්

රුවද නිල් අහස සඳටයි ඉතින්
පාට බොල් පොළව මට වැඩි තරම්
පාට බොල් පොළව මට වැඩි තරම්
සීත කළු රැක … පාළු දැනුනාම
මසෙකට නැති වාරයක් නැති පොළව දකිනා නම්

සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sanda Eliya Song Lyrics - සුදු සඳ එළිය ගීතයේ පද පෙළ Sudu Sanda Eliya Song Lyrics - සුදු සඳ එළිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment