Santhosai Song Lyrics - සන්තෝසයි ගීතයේ පද පෙළ

Santhosai Song Lyrics - සන්තෝසයි ගීතයේ පද පෙළ
Song Title : Santhosai (සන්තෝසයි)
Song : Santhosai - සන්තෝසයි
Artist : Udara Kawshalya
Melody & Lyrics : Chathura Warnasekara
Music : Saritha Edirisinghe 
Video : Hiru TV Productions


මම දන්නේ කලගුණ
ඒ මගේ ගතිගුණ
මම වැටෙන්නෑ හෙට
ආවේ පෙන්නලා වැඩ

මට වෙට්ටුදාන අයියලාට
ගෝරි දාන අක්කලාට
මෙන්න වැන්දා තෙරුවන් සරණයි

අපි අයින් වෙලා පාරේ යන්නේ
හොදටම පාඩුවේ ඉන්නේ
බයට නොවෙයි
මගේ හැටි ඒකයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

මට නෑ ඉඩම් කඩම්
මට නෑ මහ වත්කම්
මට ඇති හිතවත්කම් විතරයි
මගේ වත්කම්

හදවතින්ම දෙන අත්පොඩියට
කොල්ලෝ ගහන විසිල් එකට
මැරිලත් පැය දෙකක් ආදරෙයි

හදවතින්ම දෙන අත්පොඩියට
කෙල්ලො දාන හුරේ එකට
එකෙන්ම මේ කොල්ලා ආදරෙයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

මම දන්නේ කලගුණ
ඒ මගේ ගතිගුණ
මම වැටෙන්නෑ හෙට
ආවේ පෙන්නලා වැඩ

මට වෙට්ටුදාන අයියලාට
ගෝරි දාන අක්කලාට
මෙන්න වැන්දා තෙරුවන් සරණයි

අපි අයින් වෙලා පාරේ යන්නේ
හොදටම පාඩුවේ ඉන්නේ
බයට නොවෙයි
මගේ හැටි ඒකයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි
සන්තෝසයි
සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ
ඉස්සර එහෙමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Santhosai Song Lyrics - සන්තෝසයි ගීතයේ පද පෙළ Santhosai Song Lyrics - සන්තෝසයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2021 Rating: 5

0 comments:

Post a Comment