Julia Song Lyrics - ජුලියා ගීතයේ පද පෙළ

Julia Song Lyrics - ජුලියා ගීතයේ පද පෙළ
Song Title : Julia (ජුලියා)
Artist : Pasan Mahela
Music : YAKA
Melody : Rash JR
Lyrics : Nadun Madusanka
Recording Engineer : PSJ @Hitbox
Guitars : Prakash Ranasinghe @ Naada
Background Vocals : Chamod Dharmarathna
Mix & Master : Hitbox Audio 


හද පාරනා කාරණා
දකිනා මා සිත බිඳුණා
නෙතගේ කඳුලැල් මැවුණා
මිරිඟුවක් දෝ මට හැඟුණා

පෙමෙන් බැදී ලඟින් ඉදි තුරුලට
රැයක් නිවී වෙලී ලඟින් සියොළඟ
නාරි ඔබ ඔහු සුවදෙනා

ඔබේ ගතින් ලෙහී දුහුල් සළුපට
පුරා කොපුල් උරා මුවින් මත්කොට
නාරි ඔබ ඔහු සුවදෙනා

හද පාරනා කාරණා
දකිනා මා සිත බිඳුණා
නෙතගේ කඳුලැල් මැවුණා
මිරිඟුවක් දෝ මට හැඟුණා

දෙඅත් මුදා ගතින් නිමී ඔහුලග
පහන් වැටී බිදී සිතින් නුහුලන
සීමා මතින් ගිලිහෙනා

සිතින් ඔබේ ගතින් දිනේ නොමියෙන
ලයත් නිවු තුනී සරින් ගිලිහුන
යාවී ඔබ මා ගාවෙනා

හද පාරනා කාරණා
දකිනා මා සිත බිඳුණා
නෙතගේ කඳුලැල් මැවුණා
මිරිඟුවක් දෝ මට හැඟුණා

හද පාරනා කාරණා
දකිනා මා සිත බිඳුණා
නෙතගේ කඳුලැල් මැවුණා
මිරිඟුවක් දෝ මට හැඟුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Julia Song Lyrics - ජුලියා ගීතයේ පද පෙළ Julia Song Lyrics - ජුලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2021 Rating: 5

0 comments:

Post a Comment