Sansaraye Maa / Salalihini Song Lyrics - සංසාරයේ මා / සැළලිහිණි ගීතයේ පද පෙළ

Sansaraye Maa / Salalihini Song Lyrics - සංසාරයේ මා / සැළලිහිණි ගීතයේ පද පෙළ
Song Title : Sansaraye Maa / Salalihini (සංසාරයේ මා / සැළලිහිණි)
Kuweni Live in Concert -  A Cinematic Musical Experience by Charitha Attalage
Composed,  Produced  & Arranged by Charitha Attalage  https://www.charitha-attalage.com​​ @ Hometown Studios
Listen to Memories of a Lifetime ​ 
Listen to Best of Charitha Attalage on Spotify
A Film by Sachindra Nadeeshan
Lyrics by Chandrasena Thalangama
On Location Video Credits
Director Sachindra Nadeeshan
Cinematographer Ishan Fernando
Production Manager Nishan Arangala

Singers  
Harshadewa Ariyasinghe 
Ravi Jay 
Charitha Rakshitha Attalage 
Supun Dilina Perera 
Ridma Dhananjaya Weerawardena 
Prathap Eashwarage
Dinupa Kodagoda 
Anupama Madhubhashinie Weerasinghe. 
Nuwandi Eranga Kobbevinna 
Sangeeth Wijesooriya (Guest Appearance) 
Senanga Dissanayake (Guest Appearance) 


සන්සාරයේ මා…
හමුවී තියේ… දෝ…
දෑසේ හිනාවේ…
මා මත් වුනා දෝ…

මේ හුදකලාවේ…
සී…තල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ නේ…

මේ මල් තුරුල්ලේ…
ඔබ මල් කිරිල්ලියේ…
මගේ…සිනා..වේ…
අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී……

සුරංගනාවියක්ම දෝ…
මලින් උපන් ලියක්ම දෝ…
තනිවී කිම දෝ…
අසමි සමාවී…

සුරංගනාවියක් නොවේ…
මලි උපන් ලියක් නොවේ…
සොදුරු හැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ සංසාරේ…
රන් රස සේමා…
පෑහී…සැමදා…
ආදරේ…පෑවා…

ඇලේ දොලේ…
විලේ ජලේ…
ඉරේ හදේ…
ගහේ වැලේ…
ගැයුනේ අපගේ…
ප්‍රේම උදානේ…

ඔබේ නුවන්…
දිහා බලා…
කියන්න බෑ…
අහන්නේපා…
ආලහැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ මල් යායේ…
මල් පෙති… ගානේ…
ලියවේ…
අපගේ…
ආදරයේ…ගීතේ…

සංසාරයේ මා…
හමුවී තියේ.. දෝ…
දෑසේ.. හිනාවේ…
මා මත් වුනාදෝ…

මේ හුදකලාවේ…
සීතල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ මේ…

මේ මල් තුරුල්ලේ…
ඔබෙ මල් කිරිල්ලියේ…
මා…සිනා..වේ…

අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…
යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී…

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

මනරම් නා මෙනෙවී
මේ ලවැලී තලේ
හිඳ මිණි වෙණ තත්
මැද රුවට රුවේ

ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ

නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා

විඳිනා ඔබ රූ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansaraye Maa / Salalihini Song Lyrics - සංසාරයේ මා / සැළලිහිණි ගීතයේ පද පෙළ Sansaraye Maa / Salalihini Song Lyrics - සංසාරයේ මා / සැළලිහිණි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2021 Rating: 5

0 comments:

Post a Comment