Sanda Payapan Mage Ahasata Song Lyrics - සඳ පායාපන් මගේ අහසට ගීතයේ පද පෙළ

Sanda Payapan Mage Ahasata Song Lyrics - සඳ පායාපන් මගේ අහසට ගීතයේ පද පෙළ
Song Title : Sanda Payapan Mage Ahasata (සඳ පායාපන් මගේ අහසට)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


සඳ පායාපන් මගේ අහසට
හිරුට කලියෙන් අදත් හවසට
මාත් ආසම නුඹේ එළියට
ඉරේ රැස් යට ලෝකේ තිබ්බට.......

කතන්දර නම් කියයි වටපිට
අපිට මොකටද ඒකේ වගතුග
එළිය විඳිනට හිරුම ඕනෙද
සඳත් නරකද ඝනම අඳුරට......

ඉරත් එකක්ලා නුඹව සසඳලා
ගොතන පදවල වගක් නෑ මට
නු⁣ඹේ තුරුලෙදි විදින සෙනෙහස
නොදත් ලෝකය සොයයි හිරුවම.......

නුඹේ සිසිලස සිතක් සනහන
මාත් හෙව්වෙම මගේ උරුමය
නුඹත් ගැවසෙයි ළඟින් නිතරම
තනි තරුව මම සඳමඩල වට.........

......මධූ.......🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Payapan Mage Ahasata Song Lyrics - සඳ පායාපන් මගේ අහසට ගීතයේ පද පෙළ Sanda Payapan Mage Ahasata Song Lyrics - සඳ පායාපන් මගේ අහසට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment