Dukath Sathutak Wela Song Lyrics -‎ දුකත් සතුටක්‌ වෙලා ගීතයේ පද පෙළ

Dukath Sathutak Wela Song Lyrics -‎ දුකත් සතුටක්‌ වෙලා ගීතයේ පද පෙළ
Song Title : Dukath Sathutak Wela (දුකත් සතුටක්‌ වෙලා)
Lyrics : Malithi Shansana


දුකත් සතුටක්‌ වෙලා
කඳුලු අහිමියි නෙතට
සතුට තනිකම වෙලා
සිනහවක්‌ නැහැ මුවට

සඳුට අයිතියි අහස
රාත්‍රිය ලැබුවාම

දුකම උරුමයි අපට
ආදරේ කෙරුවාම

ආයෙ නම් හිතන්නැ
කියා හිත හදනවා
දවසකට දහස්‌වර
නුඹ ගැනම හිතනවා

ලං වෙන්න බැරි සඳට
හිරුත් පෙම් කරනවා
ආදරේ නැති අයට ...
අපිත් පෙම් කරනවා......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dukath Sathutak Wela Song Lyrics -‎ දුකත් සතුටක්‌ වෙලා ගීතයේ පද පෙළ Dukath Sathutak Wela Song Lyrics -‎ දුකත් සතුටක්‌ වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment