Suhadiniye Song Lyrics - සුහදිනියේ ගීතයේ පද පෙළ

Suhadiniye Song Lyrics - සුහදිනියේ ගීතයේ පද පෙළ
Song Title : Suhadiniye (සුහදිනියේ)
Artist : Vimukthi Dilshan Silva
Melody : Vimukthi Dilshan Silva
Lyrics : Pavithra Madhushan
Music Production : Yasas Medagedara @MidHouse Studios


අහසට හොරෙන්
සඳ අදත් හඬයි
මඳ පවන මතින්
නිම් නොවුනු පෙමින්
මතකය ඇහැරෙයි
දෑස් කකියමින්..

නුඹ ඇයිද මෙසේ..
අද මා අඳුරු කලේ..
නුඹ ඇයිද මෙසේ..
අද මා අඳුරු කලේ…..

සුහදිනියේ..
සුහදිනියේ……

දොර කවුලු හැරදමා
හිරිකඩට තුරුලු වී
මගේ දෙව්ලියම යැයි කියාලා
මම තාම රැවටෙමි….

අහසට හොරෙන්
සඳ අදත් හඬයි
මඳ පවන මතින්
නිම් නොවුනු පෙමින්
මතකය ඇහැරෙයි
දෑස් කකියමින්..

නුබෙ සුවඳ තවරලා
මා අතරමං කලා
ඒ අඳුරු එක්කලා…
මා නුඹව සොයනවා……

අහසට හොරෙන්
සඳ අදත් හඬයි
මඳ පවන මතින්
නිම් නොවුනු පෙමින්
මතකය ඇහැරෙයි
දෑස් කකියමින්..

අහසට හොරෙන්
සඳ අදත් හඬයි
මඳ පවන මතින්
තව එක දවසක්
මුල් වසන්තයට
එන්නද හවසක් මං…..
සුහදිනියේ…..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suhadiniye Song Lyrics - සුහදිනියේ ගීතයේ පද පෙළ Suhadiniye Song Lyrics - සුහදිනියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment