Your Choice Way

Sanda Bonda Wee Yana Witadi Song Lyrics - සඳ බොඳ වී යන විටදී ගීතයේ පද පෙළ

Sanda Bonda Wee Yana Witadi Song Lyrics - සඳ බොඳ වී යන විටදී ගීතයේ පද පෙළ
Song Title : Sanda Bonda Wee Yana Witadi (සඳ බොඳ වී යන විටදී)
ගායනය : අජිත් පෙරේරා
සංගීතය : අජිත් පෙරේරා
ගී පද : හේමසිරි හල්පිට


සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ

ආත්මයෙන් ආත්මයේ
ඔබේ ළඟින් රැඳෙන්නෙමී
රකිමි ආදරෙන්
මාගේ පණ වගේ
පැතුමන් පතන්නෙමී //

සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ

සාගරේ තරම් කියූ
විශාල වූ ආදරේ
බිඳුණි මා ඔබේ
සිතේ හැඟුම් ගැන ළඳේ
හඳුනා නොගත් නිසා //

සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Bonda Wee Yana Witadi Song Lyrics - සඳ බොඳ වී යන විටදී ගීතයේ පද පෙළ Sanda Bonda Wee Yana Witadi Song Lyrics - සඳ බොඳ වී යන විටදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, April 01, 2021 Rating: 5

0 comments:

Post a Comment