Song Title : Puthu (පුතු)
Lyrics : Thath Sarani
මගේ ගත පුරා දුවන
ලේ බිඳු එකිනෙකට
උණුහුම කැටි කර
ආදරය මුසු කර
ශක්තිය එකතු කර
රස සිහින මගේ මුසු කර
සෙනෙහස මිශ්‍ර කර
සිනහව ඇතුළු කර
සියල්ලම එකතු කර
බිඳ බිඳ පුතුට දෙමි
ලේ බිඳු කිරි කර…
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
April 11, 2021
Rating: 5
0 comments:
Post a Comment