Prashnayak Ahannada Song Lyrics - ප්‍රශ්නයක් අහන්නද ගීතයේ පද පෙළ

Prashnayak Ahannada Song Lyrics - ප්‍රශ්නයක් අහන්නද ගීතයේ පද පෙළ
Song Title : Prashnayak Ahannada (ප්‍රශ්නයක් අහන්නද)
Director : Kasun Madushanka
Artist : Reshan Godage
Music : Prageeth Perera​ 
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music


මං කියන දේ ආදරෙන් අහන්නකෝ
වංචා හිතේ වැරදි අත් හරින්නකෝ
දැන් මා ඔබේ ලඟ නොවේ හිතන්නකෝ
මින් මතු ලොවේ හොඳට කල් ගෙවන්නකෝ

ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..
ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..

ඔබ කලේ සෙල්ලමක් – මං පරාද චරිතයක්
ජීවිතේ හිරගෙයක් – දුකම වින්ඳා කාලයක්
නෑ පොහොසත් කම දුප්පත් – පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් – වට්ටන්න බෑ හොඳේ

ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..
ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..

සිහිවුනා පොඩි දෙයක් – ඔබ කියාපු වචනයක්
ආදරෙයි මහ ගොඩක් – කිවුව නැද්ද මතකයක්
නෑ පොහොසත් කම දුප්පත් – පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් – වට්ටන්න බෑ හොඳේ

ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..
ප්‍රශ්නයක් අහන්නද – ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද – වැරදුනානෙ ජීවිතේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prashnayak Ahannada Song Lyrics - ප්‍රශ්නයක් අහන්නද ගීතයේ පද පෙළ Prashnayak Ahannada Song Lyrics - ප්‍රශ්නයක් අහන්නද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2021 Rating: 5

0 comments:

Post a Comment