Pitisarehi Age Song Lyrics - පිටිසරෙහි අගේ ගීතයේ පද පෙළ

Pitisarehi Age Song Lyrics - පිටිසරෙහි අගේ ගීතයේ පද පෙළ
Song Title : Pitisarehi Age (පිටිසරෙහි අගේ)
ගායනය : ධර්මදාස වල්පොල
පද : ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : ටී.ආර්. පාපා


පිටිසරෙහි අගේ
සිරි නරඹමිනේ

පිටිසරෙහි අගේ 
සිරි නරඹමිනේ
ගිය ගමනක විසිතුරු කියමි මෙසේ
මම ගයමි මෙසේ   

දිය කෙළින ලෙසේ 
පිරිවැරුණ තොසේ  
කෙල්ලන් දැක ධනපති කොල්ලෙකුගේ
සිතු උමතු වුණේ   

මරු විකල වුවෙකු ලෙස කෝපයනේ  
වැදි මුහුණ පුරා මඩ පහර ගැනේ  
මැත දොඩමිනි පැන ගිය නමුදු අනේ  

මැත දොඩමිනි පැන ගිය නමුදු අනේ
සිනහවට ඇගේ ඔහු වසඟ වුණේ   
ඔහු වසඟ වුණේ

නා දළු වැනි වේ තොල් රතට රතේ  
නිල්මිණි පරදයි නෙත් සඟළ ඇගේ  
සිහිනිඟ රිය සක වැනි උකුළ ළැමේ
රණ තිසරු ගෙනෙයි පෙම් ලොවක සැපේ
පෙම් ලොවක සැපේ

ඉසි දැහැන පවා බිඳුවන්ට කැලේ
ලියතඹර පිපේ මල් ගොමු අතරේ
රූපයට ලොබා වෙන පරිදි ලොවේ

රූපයට ලොබා වෙන පරිදි ලොවේ
ඉතිරිය කිමදෝ මහබඹු මැව්වේ
මහබඹු මැව්වේ

දිය කෙළින ලෙසේ 
පිරිවැරුණ තොසේ  
කෙල්ලන් දැක ධනපති කොල්ලෙකුගේ
සිතු උමතු වුණේ 

1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

1955 දී භාරතයේ තිරගතවූ "Yasmin" චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගැයූ "Bechain Nazar Betab Jigar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය

Bechain nazar betaab jigar
Ye dil hai kisika deewana
Hay deewana
Bechain nazar betaab jigar
Ye dil hai kisika deewana
Hay deewana
Kab shaam ho aur wo shamma jale
Kab ud kar pahunche parwaana
Hay parwaana

Hai dil ka chaman khilne ke liye
Aayega koyi milne ke liye
Hai dil ka chaman khilne ke liye
Aayega koyi milne ke liye
Phoolon se kaho taaron se kaho
Phoolon se kaho taaron se kaho
Chupke se sajaa de
Veerana hai veerana

Jab raat zara shabnam se ghule
Laharayi huyi wo zulf khule
Jab raat zara shabnam se ghule
Laharaayi huyi wo zulf khule
Nazron se nazar ek bhed kahe
Nazron se nazar ek bhed kahe
Dil dil se kahe ek afsaana haay afsaana

Rangeen fizaa chhaaye to zara
Waade pe koyi aaye to zara
Rangeen fizaa chhaaye to zara
Waade pe koyi aaye to zara
Ai josh-e-wafa dil cheez hai kya
Ai josh-e-wafa dil cheez hai kya
Ham jaan bhi de de nazraana
Haay nazraana
Bechain nazar betaab jigar
Ye dil hai kisika deewana
Haay deewana.

बेचैन नज़र बेताब जिगर
ये दिल है किसीका दीवाना
है दीवाना
बेचैन नज़र बेताब जिगर
ये दिल है किसीका दीवाना
है दीवाना
कब शाम हो और वो शम्मा जले
कब उड़ कर पहुंचे परवाना
है परवाना

है दिल का चमन खिलने के लिए
आएगा कोई मिलने के लिए
है दिल का चमन खिलने के लिए
आएगा कोई मिलने के लिए
फूलों से कहो तारों से कहो
फूलों से कहो तारों से कहो
चुपके से सजा दे
वीराना है वीराना

जब रात ज़रा शबनम से घुले
लहरायी हुयी वो ज़ुल्फ़ खुले
जब रात ज़रा शबनम से घुले
लहरायी हुयी वो ज़ुल्फ़ खुले
नज़रों से नज़र एक भेद कहे
नज़रों से नज़र एक भेद कहे
दिल दिल से काहे एक अफसाना है अफ़साना

रंगीन फ़िज़ा छाये तो ज़रा
वादे पे कोई आये तो ज़रा
रंगीन फ़िज़ा छाये तो ज़रा
वादे पे कोई आये तो ज़रा
ै जोष-इ-वफ़ा दिल चीज़ है क्या
ै जोष-इ-वफ़ा दिल चीज़ है क्या
हम जान भी दे दे नज़राना
हाय नज़राना
बेचैन नज़र बेताब जिगर
ये दिल है किसीका दीवाना
है दीवाना.

Song - Bechain nazar betaab jigar
Singer - Talat Mahmood
Lyricist - Jan Nisar Akhtar
Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie - Yasmin (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pitisarehi Age Song Lyrics - පිටිසරෙහි අගේ ගීතයේ පද පෙළ Pitisarehi Age Song Lyrics - පිටිසරෙහි අගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment