Sadu Sri Me Lo Hi Pathura Song Lyrics - සාධු ශ්‍රී මේ ලෝ හී පතුරා ගීතයේ පද පෙළ

Sadu Sri Me Lo Hi Pathura Song Lyrics - සාධු ශ්‍රී මේ ලෝ හී පතුරා ගීතයේ පද පෙළ
Song Title : Sadu Sri Me Lo Hi Pathura (සාධු ශ්‍රී මේ ලෝ හී පතුරා)
ගායනය : ධර්මදාස වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : අවිනාශ් ව්‍යාස්
සංගීතය : ටී.ආර්. පාපා


සාධු ශ්‍රී
මේ ලෝ හී පතුරා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා
සාධු ශ්‍රී
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

ශ්‍රද්ධාලෝකය සැම තැන විහිදා
සාධු ජනා පුබුදා
තිලෝගුරු ස්වාමිගෙ
ත්‍රෛ මංගල ශ්‍රී
තිලෝගුරු ස්වාමිගෙ
ත්‍රෛ මංගල ශ්‍රී
ලෝ සතහට දුන් දිනය අගේ පුන් සිහිවේ නෑර අදා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

වෙහෙරේ විහාරේ
ඝාණ්ඨාර නාදේ ...//
බෝධි මූලේ සාධුනියන්ගේ //
සාධුකාරෙනී බුදු ගුණ සිහිවී
ශාන්ත ශ්‍රියා පතුරා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

ස්වාම් ඔබේ තුම්
බුදු ගුණ වණනා
සංගීතෙන් ශ්‍රී ශාන්තිය පතමී
සරසවි බැල්මෙනි පුබුදු වීලා
ජාති කලා නංවා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

සාධූ ශ්‍රී
මේ ලෝ හී පතුරා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා
මේ පූර්ණ පොහොදා
රාජණීය අහසේ නැඟෙනා

1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

1954 දී තිරගතවූ "මහා පූජා" චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ, 
"Kahe Ko Bisara Satnaam" යන භජන් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

භජන් ගීය

Kaahe ko bisara sat naam
O baba tune kahe ko bisara hari naam
O baba tune kahe ko bisara hari naam
Kaahe ko bisara sat naam
O baba tune kahe ko bisara hari naam

Jhuth na chodi tune
Pap na choda tune
Pap na choda
Daya dharam se kyu mukh moda
Daya dharam se kyu mukh moda
Tan bhi vyakul man bhi vyakul
Vyakul tan
O baba tune kaahe ko bisara hari naam
Kaahe ko bisara sat naam
O baba tune kaahe ko bisara hari naam

Jhutha rishta jhutha nata
Kahe birkha janam gawata
Kahe birkha janam gawata
Maya jal ko tod ke pagle
Chakar shabd pahchan
O baba tune kaahe ko bisara hari naam
Kaahe ko bisara sat naam
O baba tune kaahe ko bisara hari naam

Naam rahega teri deh jalegi
Satya ki kunji tere sath chalegi
Parbhu ki bhajan bina aakhir tere
Parbhu ki bhajan bina aakhir tere
Koi na aaye kam
O baba tune kaahe ko bisara hari nam.

काहे को बिसरा सत नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम
काहे को बिसरा सत नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम

झूठ न छोड़ि तूने
पाप न छोड़ा तूने
पाप न छोड़ा
दया धर्म से क्यों मुख मोड़ा
दया धर्म से क्यों मुख मोड़ा
तन भी व्याकुल मन भी व्याकुल
व्याकुल तन
ो बाबा तूने काहे को बिसरा हरी नाम
काहे को बिसरा सत नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम

झूठा रिश्ता झूठा नाता
कहे बिरखा जनम गावता
कहे बिरखा जनम गावता
माया जाल को तोड़ के पगले
चकर शब्द पहचान
ो बाबा तूने काहे को बिसरा हरी नाम
काहे को बिसरा सत नाम
ो बाबा तूने काहे को बिसरा हरी नाम

नाम रहेगा तेरी देह जलेगी
सत्य की कुंजी तेरे साथ चलेगी
प्रभु की भजन बिना आखिर तेरे
प्रभु की भजन बिना आखिर तेरे
कोई न आये काम
ो बाबा तूने काहे को बिसरा हरी नाम.

Song - Kaahe ko bisara sat naam
Singer - Talat Mahmood
Lyricist - Ramesh Gupta
Composer - Avinash Vyas
Movie - Maha Puja (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadu Sri Me Lo Hi Pathura Song Lyrics - සාධු ශ්‍රී මේ ලෝ හී පතුරා ගීතයේ පද පෙළ Sadu Sri Me Lo Hi Pathura Song Lyrics - සාධු ශ්‍රී මේ ලෝ හී පතුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment