Ala Dola Piruna Song Lyrics - ඇළ දොළ පිරුණා ගීතයේ පද පෙළ

Ala Dola Piruna Song Lyrics - ඇළ දොළ පිරුණා ගීතයේ පද පෙළ
Song Title : Ala Dola Piruna (ඇළ දොළ පිරුණා)
ගායනය : සුපර් ගෝල්ඩන් චයිම්ස් (ඇනස්ලි මාලේවන)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "සිහින පැතුම්" තැටියට ඇතුළත් වූ ගීයකි. (EP Sooriya / CHB 035)


ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
මැණිකෙ නිසා මැණිකෙ නිසා
මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා ....//

වත්ත පහළ කුඹුර මෙදා සරුවට වැවුණා
ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුණා ....//
අපේ ගමට සිරිය ගේන
මැණිකෙ ඔයා මටයි ඕන

ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
මැණිකෙ නිසා මැණිකෙ නිසා
මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා

ටිකිරි නංගි හරි තරහයි මට දොස් කිවුවා
ඔයත් එක්ක කතා කළා කියා එරෙව්වා ...//
ටිකිරිට හරි තරහ ගියා
මම මැණිකෙට කැමති කියා

ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරුවුණා
මැණිකෙ නිසා මැණිකෙ නිසා
මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ala Dola Piruna Song Lyrics - ඇළ දොළ පිරුණා ගීතයේ පද පෙළ Ala Dola Piruna Song Lyrics - ඇළ දොළ පිරුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment