Oba Wenuwenma Thama Song Lyrics - ඔබ වෙනුවෙන්ම තමා ගීතයේ පද පෙළ

Oba Wenuwenma Thama Song Lyrics - ඔබ වෙනුවෙන්ම තමා ගීතයේ පද පෙළ
Song Title : Oba Wenuwenma Thama (ඔබ වෙනුවෙන්ම තමා)
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ


මුවරැදි හසරැල්ල පානා..
පායන සඳ ම සේ දිලෙනා..
දෑසක මා සෙව්ව සේමා..
පිවිතුරු ආදරේ ගලනා...

මගෙ හිත ලඟ දවසක නතර වෙලා..
බලනවනම් මුළු හිත පීරා..ඔබ,
නොහිතු තරම් සෙනෙහස පුරවා..
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා..

මෙ සීත රෑ යාමේ තුරුලේ හොවා..
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා...

මගෙ හිත ලඟ දවසක නතර වෙලා..
බලනවනම් මුළු හිත පීරා..ඔබ,
නොහිතු තරම් සෙනෙහස පුරවා..
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Wenuwenma Thama Song Lyrics - ඔබ වෙනුවෙන්ම තමා ගීතයේ පද පෙළ Oba Wenuwenma Thama Song Lyrics - ඔබ වෙනුවෙන්ම තමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2021 Rating: 5

0 comments:

Post a Comment