Oba Susum Helanna Song Lyrics - ඔබ සුසුම් හෙලන්න ගීතයේ පද පෙළ

Oba Susum Helanna Song Lyrics - ඔබ සුසුම් හෙලන්න ගීතයේ පද පෙළ
Song Title : Oba Susum Helanna (ඔබ සුසුම් හෙලන්න)
Singing : Prince Udaya Priyantha


ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …

ඔබ පුරහද වෙන්න

ඒ පුරා හඳේ ගුලි වී ඉන්න
මම තරුවක් වෙමි
රාත්රියට අහසේ පිපෙන …
මම තරුවක් වෙමි

රාත්රියට අහසේ පිපෙන
ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …

ඔබ කවියක් වෙන්න

ඒ කවිය මිහිරි හඬින් ගයන්න
මම මිහිරක් වෙමි
ඒ කවියේ රස තැන් පුරන …
මම මිහිරක් වෙමි

ඒ කවියේ රස තැන් පුරන …
ඔබ සුසුම් හෙලන්න

ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න …
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Susum Helanna Song Lyrics - ඔබ සුසුම් හෙලන්න ගීතයේ පද පෙළ Oba Susum Helanna Song Lyrics - ඔබ සුසුම් හෙලන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2021 Rating: 5

0 comments:

Post a Comment