Oba Ma Samaga Athinatha Song Lyrics - ඔබ මා සමඟ අතිනත ගීතයේ පද පෙළ

Oba Ma Samaga Athinatha Song Lyrics - ඔබ මා සමඟ අතිනත ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Samaga Athinatha (ඔබ මා සමඟ අතිනත)
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව


ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Samaga Athinatha Song Lyrics - ඔබ මා සමඟ අතිනත ගීතයේ පද පෙළ Oba Ma Samaga Athinatha Song Lyrics - ඔබ මා සමඟ අතිනත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2021 Rating: 5

0 comments:

Post a Comment