මලාමුර ඇල්ල (Malamura Waterfall)

මලාමුර ඇල්ල (Malamura Waterfall) - Your Chice Way
මලාමුර ඇල්ල නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සංචාරක ස්ථානයකි.

මෙම ඇල්ල දිගින් අඩි 20 ක් පමණ වන අතර , 214 D මාරකන්ද ග්‍රාම නිලදාරී වසම හා 214 A මලමුර ග්‍රාම නිලදාරී වසම් දෙකට මායිම්ව,මලාමුර රක්ෂිතයට යාබදව මලලගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත.

ප්‍රවේශ මාර්ග
  • මාපලගම නගරයේ සිට මලාමුර මාර්ගයේ 8 Km ක් ගොස්, මල්ලගොඩ පාරට ප්‍රවේශවී 500m ක් පමණ ගිය විටද,
  • පොද්දීවල මංසන්ධියේ සිට මාරකන්ද මලාමුර මාර්ගයේ 5 Km පමණ මලලගොඩ ප්‍රදේශය දක්වා පැමිණ 500m ක් පමණ ගිය විටද,මලාමුර ඇල්ල නම් මෙම දර්ශනීය සොභාදම් නිමැවුම හමුවේ.
රුසිරු තාරක
ගමන් විස්තර සදහා විමසන්න - 0774069204
Instragram - rusiru_ferndz
මලාමුර ඇල්ල (Malamura Waterfall) 1 - Your Chice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මලාමුර ඇල්ල (Malamura Waterfall) මලාමුර ඇල්ල (Malamura Waterfall) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2021 Rating: 5

0 comments:

Post a Comment