Kanden Landen Song Lyrics - කන්දෙන් ලන්දෙන් ගීතයේ පද පෙළ

Kanden Landen Song Lyrics - කන්දෙන් ලන්දෙන් ගීතයේ පද පෙළ
Song Title : Kanden Landen (කන්දෙන් ලන්දෙන්)
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : සුනිල් සරත් පෙරේරා


කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ..
මා දං බෝවිටියා රස දන්නේ..
නින්දේ දුටු සිහිනය එලි වන්නේ..
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..

පුරා උදුල ඇගෙ වත සොමි උන්දා
සරා සදක් වේ සිත බැදි ලොල්ලා
නුරා බසක් වී හද එලි දල්ලා
පුරා බඳුන් වී සතුට ගෙනැල්ලා..

කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ..
මා දං බෝවිටියා රස දන්නේ..
නින්දේ දුටු සිහිනය එලි වන්නේ..
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..

නවම් මහේ මගෙ පැලට වඩින්නේ
උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ..
දෑත සුරල් ගී රබන් වයන්නේ
ගීත සවන් වී බඳුන් පිරෙන්නේ..

කන්දෙන් ලන්දෙන් බැස දිවැ එන්නේ..
මා දං බෝවිටියා රස දන්නේ..
නින්දේ දුටු සිහිනය එලි වන්නේ..
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanden Landen Song Lyrics - කන්දෙන් ලන්දෙන් ගීතයේ පද පෙළ Kanden Landen Song Lyrics - කන්දෙන් ලන්දෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2021 Rating: 5

0 comments:

Post a Comment