Hithawatha Song Lyrics - හිතවත ගීතයේ පද පෙළ

Hithawatha Song Lyrics - හිතවත ගීතයේ පද පෙළ
Song Title : Hithawatha (හිතවත)
Lyrics : දිනිති දීපිකා


ඔය පරවෙච්ච ඇස්
අහකට ගන්න

අර ඈත
හීනියට පේන
වංගුවෙන් දකුණට හැරිලා
දිග ඇස් කරකවන්න

සත්තයි ආයෙමත්
පිපේවි සුන්දරවම..

ඇයි දන්නවද....

නොකලැල් නොකිලිටි
බිම් මලක් තිබුණා
ගසක් පාමුල අවිහිංසකව....

දැන්ම යන්න....
නෙලා ගන්නට
විගසින්......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithawatha Song Lyrics - හිතවත ගීතයේ පද පෙළ Hithawatha Song Lyrics - හිතවත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment