Heen Kathandara Song Lyrics - හීන කතන්දර ගීතයේ පද පෙළ

Heen Kathandara Song Lyrics - හීන කතන්දර ගීතයේ පද පෙළ
Song Title : Heen Kathandara (හීන කතන්දර)
Singing : Sanka Dineth (සංඛ දිනෙත් මහත්මා)


හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

ඇත්තයි මල් පරවෙනවා
තරුකැට කඩා වෙනවා
සරණයි කඳුළු වැටෙනවා
තුරු හිස මත ආයෙ පිපෙනවා
මං ඔය හිත සුවඳ කරනවා

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

පුදුමයි තරු ඇහැරෙනවා
අහස ම එළිය කරනවා
විරලයි ඇස් දන් දෙනවා
ඔය ඇස මට පාර කියනවා
මම මඟෙ හිත ඔයාට දෙනවා

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heen Kathandara Song Lyrics - හීන කතන්දර ගීතයේ පද පෙළ Heen Kathandara Song Lyrics - හීන කතන්දර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment