Hima Meedum Walakule Song Lyrics - හිම මීදුම් වලාකුලේ ගීතයේ පද පෙළ

Hima Meedum Walakule Song Lyrics - හිම මීදුම් වලාකුලේ ගීතයේ පද පෙළ
Song Title : Hima Meedum Walakule (හිම මීදුම් වලාකුලේ)
ගායනය :අතුල ශ්‍රී ගමගේ
සංගීතය : අතුල ශ්‍රී ගමගේ
ගී පද : අතුල ශ්‍රී ගමගේ


හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ

පුරහඳ පෑයු පින්බර මුහුණේ
සුරතල් පෑවා මැවී පෙනේ
ළංකරගන්නට මසිත හඬද්දී
ළංකරගන්නට මසිත හඬද්දී
මා සනසන්නට වෙර දැරුවා

හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ

ඔහු අතගෙන ඔබ පියමැන යද්දී
මගේ ලොවක මා තනිවූවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී
අහිමි පෙමක් හමුවේ මා පැරදී
එනමුදු ඔබ අත වැරදි නැතේ

හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hima Meedum Walakule Song Lyrics - හිම මීදුම් වලාකුලේ ගීතයේ පද පෙළ Hima Meedum Walakule Song Lyrics - හිම මීදුම් වලාකුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2021 Rating: 5

0 comments:

Post a Comment