Etha Kandukara Himau Arane Song Lyrics - ඈත කඳුකර හිමව් අරණේ ගීතයේ පද පෙළ

Etha Kandukara Himau Arane Song Lyrics - ඈත කඳුකර හිමව් අරණේ ගීතයේ පද පෙළ
Song Title : Etha Kandukara Himau Arane (ඈත කඳුකර හිමව් අරණේ)
ගායනය : පණ්ඩිත් අමරදේව
පද රචනය : මහගමසේකර
සංගීතය : ආචාර්ය ලයනල් අල්ගම


ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ //

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ //
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

රනින් කල වන් පුළුල් උරයෙන් //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Etha Kandukara Himau Arane Song Lyrics - ඈත කඳුකර හිමව් අරණේ ගීතයේ පද පෙළ Etha Kandukara Himau Arane Song Lyrics - ඈත කඳුකර හිමව් අරණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2021 Rating: 5

0 comments:

Post a Comment