Your Choice Way

Dora Erapan Aya Song Lyrics - දොර ඇරපන් ආයා සුදා ගීතයේ පද පෙළ

Dora Erapan Aya Song Lyrics - දොර ඇරපන් ආයා සුදා ගීතයේ පද පෙළ
Song Title : Dora Erapan Aya (දොර ඇරපන් ආයා සුදා)
Singing : Desmond de Silva ft. Indrani Perera


දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

මම එනකොට දොර වහන්න එපා කුස්සියේ
මගෙ ආදර බැල්මට උඹ බය ද පිස්සියේ

මට වැරදිල ඩබල් කිසස් දුන්නේ ටැක්සියේ
ඔබ මොකටද එල්ලුනේ මගේ ඉරුණු මැක්සියේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

රෑ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු මෝටසයිකලේ

මම දන්නව ඔබේ නෝනගෙ සෙරෙප්පුවේ බලේ…
අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ..
පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ

මෝඩ වෙන්න එපා පොලොව හරි හැඩයි අනේ
ආන්ඩවනේ මගෙ කකුලත් වැදුනා හිරමණේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dora Erapan Aya Song Lyrics - දොර ඇරපන් ආයා සුදා ගීතයේ පද පෙළ Dora Erapan Aya Song Lyrics - දොර ඇරපන් ආයා සුදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, April 16, 2021 Rating: 5

0 comments:

Post a Comment