Duras Wana Bawa Song Lyrics - දුරස් වන බව ගීතයේ පද පෙළ

Duras Wana Bawa Song Lyrics - දුරස් වන බව ගීතයේ පද පෙළ
Song Title : Duras Wana Bawa (දුරස් වන බව)
Artists : Shashika Srimali
Lyrics : D. Sumith Thabrew
Music : Dammika Edussooriya
Vedio Edditing : D. Sumith Thabrew


දුරස් වන බව දැන නොවෙද රත්තරනේ 
අපි ලං වුනේ‍ මෙලෙසින් 
නොහැකිව ලංව හිඳින්නට ඔය තුරුලේ අද 
ඉන්නෙමී පාළු යාමයේ තනිවෙලා
කඳුළු පමණ ද උරුම මට මේ ජීවිතේ 

සවන් පෙති හොරෙන් හෙමිහිට ලංකර 
මිමිණු සොඳුරු හීන මා හදේ
මතකයේ ඇත තවම සුරැකීලා 
කොතැන හෝ මා හදේ සැඟවීලා 

තුරුල් කර සොඳුරු හැඟුමන් පෙර දිනේ
දුන්නු උණුසුම අද මා ළඟ නෑනේ
නෙතින් වැටිලා කඳුළු කැට සඟවා
සුවඳ තවමත් නෑ මතකයෙන් මිදිලා 

දුරස් වන බව දැන නොවෙද රත්තරනේ 
අපි ලං වුනේ‍ මෙලෙසින් 
නොහැකිව ලංව හිඳින්නට ඔය තුරුලේ අද 
ඉන්නෙමී පාළු යාමයේ තනිවෙලා
කඳුළු පමණ ද උරුම මට මේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duras Wana Bawa Song Lyrics - දුරස් වන බව ගීතයේ පද පෙළ Duras Wana Bawa Song Lyrics - දුරස් වන බව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2021 Rating: 5

0 comments:

Post a Comment