Dakina Dakina Wele Song Lyrics - දකින දකින වෙලේ ගීතයේ පද පෙළ

Dakina Dakina Wele Song Lyrics - දකින දකින වෙලේ ගීතයේ පද පෙළ
Song Title : Dakina Dakina Wele (දකින දකින වෙලේ)
ගායනය : ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල ඇතුළු පිරිස
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : සලිල් චෞද්රි
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


දකින දකින වෙලේ
විල් තෙරේ ඇළේ දොළේ
දං කැලේ වෙලේ පැලේ පිලේ මොකක් ද මේ වදේ

ටිකිරි ටිකිරි ළඳේ 
රන් කඳේ බොළඳ බඳේ
මගෙ කැළෑ මලේ කැළෑ හඳේ 
තරහ ගියා වගේ

ළිඳට ගියත් එහේ 
මං දරට ගියත් එහේ
තව එහේ ගියත් මෙහේ ගියත් කොහේ ගියත් එහේ

ඔයා නිසයි ආවේ මං
කියාගෙනයි බාලේ පෙම්
හොරේ පැලේ ඉඳන් මෙයා තනී රකිවී

ඒ හොරේ තමයි 
කිවුවෙ නැත්තෙ ඇයි
දුප්පත් ගොවි කෙල්ල මේ 
ඔබට කැපෙනවායි

ඒ හොරේ තමයි 
කිවුවෙ නැත්තෙ ඇයි
දුප්පත් නෑ ආදරේ 
ඔබට කැපේ නම්

ගොඩින් මඩින් නෑ අතේ මිටේ නෑ
ගොවි සිරිතට අනුව දෑවැද්ද දෙන්න නෑ

එපා එපා කාසී 
නැතේ නැතේ කාරී
එන්න ළඳේ එන්න එන්නකො වෙන්නට සීදේවී

පෙම් රාජා - පෙම් රාජා
ආ ආ ආ (පෙම් රාණී - පෙම් රාණී)

දිනක නදිං දිනා 
දිනක නදිං දිනා
පෙම් සිනා පහළ වුණා අපේ සිහින සැබෑ වුණා

දිනක නදිං දිනා 
දිනක නදිං දිනා
පෙම් සිනා පහළ වුණා අපේ සිහින සැබෑ වුණා

ලබා උපන් හැටී 
බඹා කෙටූ හැටී
මේ තමා සුදෝ පෙමේ තරම් කිරා බැලුව හැටී

දිවා රැයේ ආවේ මං 
කියාගෙනයි බාලේ පෙම්
ලපේ නැතී කැළෑ හඳෙන් සිනා පෙරේ දැන්

පෙම්බරායි මායි 
කිරියි පැණියි හායි
දුප්පත් නෑ ආදරේ 
ඒක දන්නෙ මායි

පෙම්බරායි මායි 
කිරියි පැණියි හායි
දුප්පත් නෑ ආදරේ 
ඒක දන්නෙ මායි

සුදෝ ඔබයි මායි 
පණට සමානයි
අපි දෙන්නගෙ පැල්පතේ 
කිරි උතුරා යායි

සුදෝ ඔබයි මායි 
පණට සමානයි
අපි දෙන්නගෙ පැල්පතේ 
කිරි උතුරා යායි

පෙම් රාජා - පෙම් රාජා
ආ ආ ආ (පෙම් රාණී - පෙම් රාණී)

1954 වසරේදී සලිල් චෞද්රි විසින් නිර්මාණය කළ තනුවකි. මුල් වංග ගීතය හේමන්ත් මුකර්ජී (හේමන්ත් කුමාර් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ) විසින් ගායනා කරනු ලැබීය. පසුව 1956 දී "ආවාස්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ඇතළු පිරිස විසින් ගයන ලදී.

මුල් වංග ගීතය (හේමන්ත් මුකර්ජී)

dhitang dhitang bole
ke madole taan tole
aar anondo ucchole akaash 
bhore jochonaae ....//

ay chute shokole 
ei matir dhora tole
aaj hashir korole nutun 
jibon gori aae 

aay re aay 
logon boye jaae
megh gur gur kore chaader shimanaae

aay re aay 
logon boye jaae
megh gur gur kore chaader shimanaae

parul bon daake chompa chute aae
borgira shob haake komor bedhe aae ....//
aae re aae aae re aae
aae re aae aae re aae

dhinak natin tina
ei bajare praan beena
aaj shobar milon beenae 
amon jibon brithaa jaae ....//

e desh tomar amar
ei amra bhori khamaar
tai amra gori shokol diye
shonar kamonaae 

aae re aae logon boye jaae
megh gurgur kore chader shimanaae ...//

parul bon daake chompa chute aae
borgira shob haake komor bedhe aae ...//

aae re aae aae re aae
aae re aae aae re aae

dhitang dhitang bole
ke madole taan tole
aar anondo ucchole akaash 
bhore jochonaae 

ay chute shokole 
ei matir dhora tole
aaj hashir korole nutun 
jibon gori aae 

aay re aay 
logon boye jaae
megh gur gur kore chaader shimanaae 

parul bon daake chompa chute aae
borgira shob haake komor bedhe aae 
aae re aae aae re aae
aae re aae aae re aae

ලතා මංගෙස්කාර් ඇතළු පිරිස 1956 දී "ආවාස්" චිත්‍රපටියට  ගැයූ ගීය

Dhitang dhitang bole
Dil tere liye dole
O sanam haule haule Kaisa jaadu kiye jaaye

Dhitang dhitang bole
Dil tere liye dole
O sanam haule haule Kaisa jaadu kiye jaaye

Jaane ya na jaane
Tu maane yaa na maane
Ham tere hi deewane hai
Tu chaahe ya na chaahe

Jaane ya na jaane
Tu maane yaa na maane
Ham tere hi deewane hai
Tu chaahe ya na chaahe

Aaye re aaye
Pyaar ke din aaye
Dhad dhad dil dhadake
Nazar sharamaaye

Aaye re aaye
Pyaar ke din aaye
Dhad dhad dil dhadake
Nazar sharamaaye

Kabhi tadapaaye
Kabhi tarasaaye
Ai dil ki lagi tujh ko
Kaun samajhaaye

Kabhi tadapaaye
Kabhi tarasaaye
Ai dil ki lagi tujh ko
Kaun samajhaaye

Aaye re aaye
Aaye re aaye
Aaye re aaye
Aaye re aaye

Ldhinak na dhin dhina
Do din ka hai jeena
O sanam tere bina
Mose raha na jaaye

Dhinak na dhin dhina
Do din ka hai jeena
O sanam tere bina
Mose raha na jaaye

Aankhon ke paimaane
Pee le o mastaane
Jo piye wohi jaane
Aji kaise jiye jaaye

Aankhon ke paimaane
Pee le o mastaane
Jo piye wohi jaane
Aji kaise jiye jaaye

Aaye re aaye
Pyaar ke din aaye
Dhad dhad dil dhadake
Nazar sharamaaye

Aaye re aaye
Pyaar ke din aaye
Dhad dhad dil dhadake
Nazar sharamaaye

Kabhi tadapaaye
Kabhi tarasaaye
Ai dil ki lagi tujh ko
Kaun samajhaaye

Kabhi tadapaaye
Kabhi tarasaaye
Ai dil ki lagi tujh ko
Kaun samajhaaye

Aaye re aaye
Pyaar ke din aaye
Dhad dhad dil dhadake
Nazar sharamaaye

Aaye re aaye
Pyaar ke din aaye
Dhad dhad dil dhadake
Nazar sharamaaye

Aaye re aaye
Aaye re aaye
Aaye re aaye
Aaye re aaye.

धिटंग धिटंग बोले
दिल तेरे लिए डोले
ओ सनम हौले हौले
कैसा जादू किये जाए
धिटंग धिटंग बोले
दिल तेरे लिए डोले
ओ सनम हौले हौले
कैसा जादू किये जाए

जाने या न जाने
तू माने या न माने
हम तेरे ही दीवाने है
तू चाहे या न चाहे
जाने या न जाने
तू माने या न माने
हम तेरे ही दीवाने है
तू चाहे या न चाहे

आये रे आये
प्यार के दिन आये
धड़ धड़ दिल धड़के
नज़र शरमाये
आये रे आये
प्यार के दिन आये
धड़ धड़ दिल धड़के
नज़र शरमाये

कभी तडपाये
कभी तरसाये
ऐ दिल की लगी तुझ को
कौन समझाए
कभी तडपाये
कभी तरसाये
ऐ दिल की लगी तुझ को
कौन समझाए
आये रे आये
आये रे आये
आये रे आये
आये रे आये

लदहिनक न धिन धिना
दो दिन का है जीना
ओ सनम तेरे बिना
मोसे रहा न जाए
धिनक न धिन धिना
दो दिन का है जीना
ओ सनम तेरे बिना
मोसे रहा न जाए
आँखों के पैमाने
पी ले ो मस्ताने
जो पिए वही जाने
ाजी कैसे जिए जाए
आँखों के पैमाने
पी ले ो मस्ताने
जो पिए वही जाने
ाजी कैसे जिए जाए

आये रे आये
प्यार के दिन आये
धड़ धड़ दिल धड़के
नज़र शरमाये
आये रे आये
प्यार के दिन आये
धड़ धड़ दिल धड़के
नज़र शरमाये
कभी तडपाये
कभी तरसाये
ऐ दिल की लगी तुझ को
कौन समझाए
कभी तडपाये
कभी तरसाये
ऐ दिल की लगी तुझ को
कौन समझाए

आये रे आये
प्यार के दिन आये
धड़ धड़ दिल धड़के
नज़र शरमाये
आये रे आये
प्यार के दिन आये
धड़ धड़ दिल धड़के
नज़र शरमाये

आये रे आये
आये रे आये
आये रे आये
आये रे आये.

Song - Dhitang dhitang bole
Singer - Lata Mangeshkar
Lyricist - Prem Dhawan
Composer - Salil Chowdhury
Movie - Aawaz (1956)

"ආවාස්" චිත්‍රපටියේ ගීය හා මුල් බෙන්ගාලි ගීය එකට
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dakina Dakina Wele Song Lyrics - දකින දකින වෙලේ ගීතයේ පද පෙළ Dakina Dakina Wele Song Lyrics - දකින දකින වෙලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment