Song Title : Adare (ආදරේ)
Lyrics : Lihini Umanga
කඳුළු වලට යන්න කියන
සිනහා මුතු කැට වස්සන
තනිකම ඇතට ගෙනයන
ආදරේ ,,,,,,,,,
එයමයි ජිවිතේ
නිදි යහනේ සිහින මවන
ඒ සිහිනෙන් සිත නලවන
ලඟින් වගේ සිතට දැනෙන
ආදරේ ,,,,,,,,,,,
එයමයි ජිවිතේ
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
April 10, 2021
Rating: 5
0 comments:
Post a Comment