Your Choice Way

Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ

Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Adare (ආදරේ)
Lyrics : Lihini Umanga


කඳුළු වලට යන්න කියන
සිනහා මුතු කැට වස්සන
තනිකම ඇතට ගෙනයන
ආදරේ ,,,,,,,,,
එයමයි ජිවිතේ

නිදි යහනේ සිහින මවන
ඒ සිහිනෙන් සිත නලවන
ලඟින් වගේ සිතට දැනෙන
ආදරේ ,,,,,,,,,,,
එයමයි ජිවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ Adare Song Lyrics - ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 10, 2021 Rating: 5

0 comments:

Post a Comment